Breaking News:

latest

හැංගිලා අන්තර්ජාලයේ සැරිසරන්න

හුගක් කට්ටිය ඉතිං ඉරිදා දවසේ නිවාඩු හින්ද හිතුන සොෆ්ට්වෙයා ටිකක් වැඩිය දෙන්න.අද උදේ ටොරන්ට් ෆයිල් ඩවුන්ලෝඩ් වෙන වේගය නියතව පවත්වා ගැනීමට හ...

හුගක් කට්ටිය ඉතිං ඉරිදා දවසේ නිවාඩු හින්ද හිතුන සොෆ්ට්වෙයා ටිකක් වැඩිය දෙන්න.අද උදේ ටොරන්ට් ෆයිල් ඩවුන්ලෝඩ් වෙන වේගය නියතව පවත්වා ගැනීමට හැකි සොෆ්ට්වෙයා එකක් දුන්නා.එක හුගක් ප්‍රයෝජනවත් වෙන්න ඇති කියලා හිතනවා.නමුත් ඔබගේ අදහසක් අපි සමග එකතු කරනවා නම් අපගේ වැරදි සාදාගැනීමට මනා පිටුවහලක් වේ.

අපේ ගෙදරට ලියුමක් එන්නේ අපගේ ගෙදරටම වෙන්වූ ලිපිනයක් ඇති නිසාය.ඒ වගේ තමා අන්තර්ජාලය සම්බන්ධ වෙන සෑම උපාංගයකටම ලිපිනයක් තියෙනවා.ඒ කියන්නේ ඔබ අන්තර්ජාලය සම්බන්ධ වී තිබේන මොඩම්,රවුටරය හෝ ඩොන්ගල් එකක් හෝ වේවා එයටම වෙන්වූ ලිපිනයක් හෙවත් IP Address එකක් තිබේ.ඉතිං අපි අන්තර්ජාලය සම්බන්ධ වන්නේ එම උපාංගයටම වෙන්වූ උපාංගයක් හරහාය.නමුත් එම ලිපිනය හරහා ඔබ රවුටරයක් පාවිච්චි කරන කෙනෙක්න ඔබගේ රවුටරය හැක් කිරීමට හැකියාවක් තිබේ.සමහරක් වෙබ් අඩවිවලට ශ්‍රී ලංකාව වැනි රටවල් වලින් පරිශීලනය කිරීම නවතා තිබේ.[උදාහරණයක්‌ ලෙස කලින් ලබා දුන් ස්කයිප් වවුචර් ලබා දීම ශ්‍රී ලංකාව වැනි රටවල් කිහිපයකට ලබා නොදී තිබුණි.] එවැනි අවස්ථාවලදී අපි හුගක් අසරණ වෙන අවස්ථා තිබේ.නමුත් ඔබට ඒ සදහා ඔබගේ IP ලිපිනය සගවා ඒ පහසුකම් සියල්ල ලබා ගත හැකිය.

ඉතිං එහෙම IP එක සගවන මුදෘකාංගයක් තමා Super HideIP v3 මුදෘකාංගය.මෙම මුදෘකාංගය වෙනත් IP ලිපින සගවන මුදෘකාංගවගේ මුදල් ලබා දී අත්හදා බැලීමේ කාලය ඉවර වීමෙන් අනතුරුව ලබා ගත යුතු ය.නමුත් අපි ලබා දීලා තියෙන ක්‍රැක් ඒක සොෆ්ට්වෙයා ඒක ඉන්ස්ටෝල් කිරීමෙන් අනතුරුව වින්ඩොව්ස් ට්‍රේ එකෙන් Super HideIP ඒක ඉවත් කර ක්‍රැක් ෆයිල් ඒක තුල ඇති exe ෆයිල් එක C:\Program File\Super HideIP වෙත copy replace කරගන්න.දැන් ඒම Super HideIP.exe ඒක ක්‍රියාත්මක කළ පසු ඔබට මුදෘකාංගය විවෘත වේ.එවිට එහි ඔබගේ සැබෑ IP ලිපිනය පෙන්වන අතර එහි ඇති Hide IP බොත්තම ක්ලික් කිරීමෙන් මුදෘකාංගයේ දකුණු පස යට පෙන්වා ඇති රටේ බොරු හෙවත් ව්‍යාජ IP ලිපිනයට මාරු වේ.මෙය කිරීමෙන් අනතුරුව ඔබ 512Kbps වේගයක් සහිත අන්තරජාල පහසුකමක් පාවිච්චි කරන්නේක් නම් ඔබට වේගය අඩුවීම දැනෙනු ඇති අතර නව සබදතාවයක් පාවිච්චි කරන්නේක් නම් අන්තර්ජාල වේගය අඩු වීමක් නොදැනේ.කෙසේ හෝ අර ඉහත කී පරිදි ඔබට යාමට නොහැකි වෙබ් අඩවිවලට IP එක සැගවීමෙන් අනතුරුව පිවිසිය හැකි අතර ඔබට IP ඒක සැගවීම නැවත්වීමට Stop Hide කිරීමෙන් සැබෑ IP ලිපිනය ලබා ගත හැකිය.එහෙනම් පහතින් IP ඒක සැගවීමට සොෆ්ට්වෙයා ඒක හා ක්‍රැක් ඒක ඩවුන්ලෝඩ්කරගන්න.


 

Crack file
Zip Password [if need]: softwarenomile

7 comments

Lion Shevantha said...

අයියෙ ක්‍රැක් ෆයිල් එකෙ ලින්ක් එක දාන්න පුලුවන් නම් ෆයිල් දෙකම එකට bind කරලා upload කරන්න.!!

Udara Niranjan said...

crack file eka download karanna bha mchn

Dilshan Wijesooriya said...

now ok

Udara Niranjan said...

thks bro...

Udara Niranjan said...

IP eka hide karala net browse karanna bha firefox walin pls help bro

Danushka said...

Crack eketa password ilanwane machan..

Dilshan Wijesooriya said...

password එක ඈති post එකේ